Saturday, June 23, 2012

හාදු වරුසාව



මේ හාදු වරුසාව
ඔබ කොපුල් තල මතට
පතිත වන්නට ......බලා .....
දුක් සුසුම් දරාගෙන උන්නා....
නියං කාලය ගෙවී
වැහි කෝඩයක්වෙලා
නුඹේ මුව සිඹ
තෙමා වැටුණා......
ඒ හාදු වරුසාව
නුඹට ගංවතුරක්ද
පුංචි හිරිකඩයක් ද
හිත හිතා.....හිත හිතා ඉන්නා.....



නදී.........................................

No comments:

Post a Comment