Thursday, February 22, 2018

නොලියැවුන දෛවය





ඉසිඹු ලමින්
ඉසියුම් රේඛාවන් පවා
සිඹ සිඹ බැලූවෙමි.....
ඔබේ යුග දෑතෙහි....


නැත එහි 
පැතූ විලසින්
මගේ 
ධෛවය ලියැවී.....






නදී

No comments:

Post a Comment