Thursday, June 14, 2012

එන්න........

විකසිත වන හිරැ....
ආරාධනා කරන ළහිරැ කිරණ සමගින් .......
එන්න ඩිංගිත්තක්......
සිනා අහුරකුත් අරගෙන..
අපි අපිම වෙන .........
අපේම කතාවන්
අපේම හිනාවන්
අපේම විහිලු
අපේම සරදම්
හැම අතම විහිදෙන....
සුන්දර උදෑසනකට

ආරාධනායයි..................

එන්න..... හිස් දෑතකින්
ගෙනියන්න ආදරේ

No comments:

Post a Comment