Monday, February 19, 2018

මිහිදන් සෙනේහය....







ඔබෙ හදේ
මා මිහිදන් කල පුංචි ඉඩ
තාම පණගැහෙනවා දැනෙනවද?

මට තාම දැනෙනවා
නුඹ මගේ හදවතේ
නිධන් කළ තැන
උණුසුම.... මිහිරි උණුසුම......





නදී

No comments:

Post a Comment