ඉන්දීය සංගීතයට
සිංහල කකුල් කලඑළි බහින...
ඊයේ දුව පැනපු කුකුලන්
නිකම් නොව පිච්චිලා ම මේසයට
ගොඩවැදුන...
අඹරලා හප කර කර
කට ඇඹුල් කරමින්
අමාරුවෙන් මත්වෙන....
ලගින් යන පුන් ළමැද
නිතඹ, වටොර දෙස බලා
හූල්ලන....
බඩගින්නට කන්න දෙයක්
නැති
සාඩම්බර උත්සවය...
නීතීඥ කපිල ගමගේ
ඔවු ඉතිං ලගින් යනකොට අපිට සැබෑව පේන් නැහැ නෙව..සමාර විට නියම විිදයට හිතේ හැටියට අතපතගාන්න ලැබුනොත් අපිට සත්‍ය වැටහේවි..
ReplyDeleteසහතික ඇත්ත.
ReplyDeleteහැ බෑම ඇත්ත ! ලොල්
ReplyDelete:-D
ReplyDelete