Thursday, September 11, 2014

හැබෑ කොක්ටේල් සාදයක්..









ඉන්දීය සංගීතයට
සිංහල කකුල් කලඑළි බහින...
ඊයේ දුව පැනපු කුකුලන්
නිකම් නොව පිච්චිලා ම මේසයට ගොඩවැදුන...
අඹරලා හප කර කර
කට ඇඹුල් කරමින් අමාරුවෙන් මත්වෙන....
ලගින් යන පුන් ළමැද
නිතඹ, වටොර දෙස බලා හූල්ලන....
බඩගින්නට කන්න දෙයක් නැති
සාඩම්බර උත්සවය...





නීතීඥ කපිල ගමගේ


4 comments:

  1. ඔවු ඉතිං ලගින් යනකොට අපිට සැබෑව පේන් නැහැ නෙව..සමාර විට නියම විිදයට හිතේ හැටියට අතපතගාන්න ලැබුනොත් අපිට සත්‍ය වැටහේවි..

    ReplyDelete
  2. හැ බෑම ඇත්ත ! ලොල්

    ReplyDelete