tag:blogger.com,1999:blog-5336808489108777703.post1053859252658738522..comments2022-01-24T05:19:09.816-08:00Comments on කවිරස: කේන්දරේhttp://kavirasa.blogspot.com/http://www.blogger.com/profile/02136640100887269820noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5336808489108777703.post-55238319255912231542014-04-15T04:20:33.445-07:002014-04-15T04:20:33.445-07:00ෆට්ට ආ.....................ෆට්ට ආ.....................hadanna bari manamalayahttps://www.blogger.com/profile/06516445551173183006noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-4442391393580067642014-04-09T02:34:27.214-07:002014-04-09T02:34:27.214-07:00ලස්සන කතාවක් සුපිරි අදහස චේ ලස්සන කතාවක් සුපිරි අදහස චේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-56583919886983223052014-04-07T00:04:29.816-07:002014-04-07T00:04:29.816-07:00මං මේ ලියන්නේ නම් අමුම අමු පණ්ඩිත කතාවක්.ඔය මුලින්...මං මේ ලියන්නේ නම් අමුම අමු පණ්ඩිත කතාවක්.ඔය මුලින් බඳින මිනිහා මැරෙන කතාව කියන එක කේන්ද්‍ර පිහිටීමක් තමයි කුජ හත.ඕක දැක්ක ගමන් සමහර කේන්දර කාරයෝ හරියට න්‍යෂ්ටික බෝම්බයක් පිටේ බැඳ ගත්තා වගේ බය වෙන්නේ.බය වෙන්න එපා ඕවට පිළියම් තියෙනවා.මොකවත් හරි ගියේ නැත්නම් මුලින් කෙහෙල් ගහකට බන්දවලා පස්සේ ගහ කපලා හරි විවාහය කරවන්න.අනික තමන්ගේ මිනිහා මැරෙනවා තමයි කවදා හරි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-23320651969938732902014-04-05T19:14:26.786-07:002014-04-05T19:14:26.786-07:00අර දිග නමක් තියෙන උඩම කමෙන්ට් කරන කෙනා කිව්වේ මේ බ...අර දිග නමක් තියෙන උඩම කමෙන්ට් කරන කෙනා කිව්වේ මේ බ්ලොග් එක කියවන්න කියලා. රසවත් ලියවිල්ලක්. මාතලන්ගේ සින්ඩියේ තියෙන නිසා දිගටම කියවන්න හැකියි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-68771559273937503722014-04-05T08:07:16.142-07:002014-04-05T08:07:16.142-07:00ඕ යේස් මාතලංගෙ පාර දිගේ ආවෙ.. ලියාගෙන යං !! අපි එන...ඕ යේස් මාතලංගෙ පාර දිගේ ආවෙ.. ලියාගෙන යං !! අපි එන්නම්.පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-32935360035352737322014-04-05T01:22:18.085-07:002014-04-05T01:22:18.085-07:00\\මම මගේ පුතුන් තිදෙනා ගැනත්, ඈ සිය දියණිය ගැනත් ක...\\මම මගේ පුතුන් තිදෙනා ගැනත්, ඈ සිය දියණිය ගැනත් කථා කළෙමු. එහෙත් අර ඈත පෙනෙන කොටු බැම්මේ කෙළවරක ගුලිවී ගෙවා දැමූ නිමේෂයන් එකිනෙකාට මතක් කර නොදුන්නෙමු. ජීවිකාවේ අසීරු අමාරුකම් විමසා ගතිමු. නමුදු පෙර දිනක හිරු මියෙන මොහොතක ගාලූ වෙරළේ තනිවී ඇගේ කොපුළක් සිපගත් රහසිගත පේ‍්‍රමය ගැන වදනක්ද නොකීවෙමු. අතීත මිතුරන් ගැන විමසීමු. නමුදු බස්රථ තුළ නැ`ගී, ගමනාන්තය කොහිදැයි පවා හෝ නොදැන ගමන් ගත් ආදරණිය දිනයන් උවමනාවෙන්ම අමතක කළෙමු. කාලගුණය ගැන කථා කළෙමු. නමුදු පෙර දිනක මහ අවුකූටකේ එකිනෙකාගේ දහඩිය පුසුඹ පවා ඉවසමින් ඇගේ ඇලෙමින් කෝච්චියේ හිටගෙන හෝ ඉඳගෙන ආදරබස් තෙපලමින් ගමන්ගත් දිවා කාලයන් අමතක කළෙමු. පෙරදා තිබූ පරිසරය වෙනස් වී ඇති අයුරුත් නව පරිසරයක ආගමනය සිදුවී ඇති අයුරුත් කථා කළෙමු. එහෙත් වියපත්ව රැළි ගැසුණු චර්මයන්ගෙන් යුතුව සුදු වුණු හිසකේ දරමින්ම නාකි වී ගිය අප ගැන කථා නොකළෙමු. //

හිත පතුලටම දැනුනෙ මේ කොටසයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-4639249108370431092014-04-04T23:32:43.907-07:002014-04-04T23:32:43.907-07:00මාතලන් කිව්ව පාරෙයි ආවෙ මාර රහයි,මෙච්චර කල් හැංගිල...මාතලන් කිව්ව පාරෙයි ආවෙ මාර රහයි,මෙච්චර කල් හැංගිල හිටියෙ කොහෙද කියලයි මම කල්පනා කොළේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-60560715509839689652014-04-04T23:18:29.602-07:002014-04-04T23:18:29.602-07:002013 ලියු Bitter Coffee ආකෘතියටම ලියපු මේ කෙටිකතාව...2013 ලියු Bitter Coffee ආකෘතියටම ලියපු මේ කෙටිකතාවත් ඔබගේ පරිනත භාවය ඉහලින්ම පිලිබිඹු කරයි....පාර පෙන්නුවාට මාතලන්ට ස්තුතිය... chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-89907058850899215612014-04-04T21:25:06.772-07:002014-04-04T21:25:06.772-07:00මාතලන් තමා පාර කීවෙ. හරිම අපූරුයි. පෝස්ට් ඔක්කොම ක...මාතලන් තමා පාර කීවෙ. හරිම අපූරුයි. පෝස්ට් ඔක්කොම කියවන්නෝනි. ෆලෝවරෙත් දාන්නකෝ.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-33925717563217534582014-04-04T16:04:28.301-07:002014-04-04T16:04:28.301-07:00අහම්බෙන් facebook හි දැක පැමිණ කවිරස බ්ලොගයේ ගද්‍ය...අහම්බෙන් facebook හි දැක පැමිණ කවිරස බ්ලොගයේ ගද්‍ය රසය වින්දෙමි.

ජයදේව චරිතය ආත්මාර්ථකාමී අමන මෝඩ කුහක එකකි.

මේ කෙටිකතාව කියවන කීප දෙනෙක් හෝ එය ප්‍රබන්ධයක් බව අමතක කර කේන්දර ගැන අවිදු අඳුරේ තවදුරටත් රැඳෙනු ඇත.

මෙවැනි කතාවක් මීට පෙර කියවා ඇති මතකයක් ද ඇත.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-64247371974701638912014-04-04T11:38:09.056-07:002014-04-04T11:38:09.056-07:00මේ සටහන තබන්නේ ඔබව ධෛර්යමත් කරන්නයි. දිගටම ලියන්න....මේ සටහන තබන්නේ ඔබව ධෛර්යමත් කරන්නයි. දිගටම ලියන්න. ඔබේ ලේඛන ශෛලිය තවත් වර්ධනය වේවා! මගේ බ්ලොග් රෝලටත් ඔබව ඇතුළු කරගත්තා.

මාතලන්ටත් ස්තුතියි පාර පෙන්නුවට. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-84325137512180177972014-04-04T10:20:41.905-07:002014-04-04T10:20:41.905-07:00ලියන්නෙ මොකා වුනත් කියන්නෙ. බ්ලොග් එක හොඳයි. හැබැය...ලියන්නෙ මොකා වුනත් කියන්නෙ. බ්ලොග් එක හොඳයි. හැබැයි පාහරයොන්ට නින්දිතයොන්ට අහුවෙන්න එපා. ඔය හැම වේසිගෙපුතාම ආපු පාරවල් කියාගෙන ගුරුහරුකං දීගෙන එන්නෙම ඇරල යන්න. කොටිංම ඔන් ප්‍රොෆයිල් මං ඔහොම කියාගෙන ආවත් එන්නෙ ඒකටමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-91610085978702925942014-04-04T10:02:58.425-07:002014-04-04T10:02:58.425-07:00මාතලන් කියුව පාරෙන් ආවේ , ඉක්මනට කියවල ඉවර කරන්නං ...මාතලන් කියුව පාරෙන් ආවේ , ඉක්මනට කියවල ඉවර කරන්නං බැරිවෙයි , තව කියවන්න විසි හතක් තියනවා , ෆලොවර් ගැජට් එකක් දැම්මානං මසුරන් වටිනවා , වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-26287112449976862252014-04-04T09:50:15.950-07:002014-04-04T09:50:15.950-07:00ලස්සන කතාවක්. හිත පතුලෙන්ම රස වින්දා.ලස්සන කතාවක්. හිත පතුලෙන්ම රස වින්දා.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-17920449995509509802014-04-04T09:11:32.217-07:002014-04-04T09:11:32.217-07:00බොහොම සැහැල්ලුවෙන් කතාව දිගටම කියවගෙන ආවා.
//&quo...බොහොම සැහැල්ලුවෙන් කතාව දිගටම කියවගෙන ආවා.

//"සරත් කියල තියෙන්නේ බොරුවක්ම නෙවෙයි ජයේ. ඒක ඇත්ත වුණා... " //

මෙන්න මේ වාක්‍යය ක්යවනකොට එක පාරටම මාව dim වුනා. ඒ වාක්‍යය ඇත්තටම ඒ වෙලාවේ feel වුනා.

මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන්නේ කතාව ලියපු කෙනා real ම real දක්ෂයෙක් කියන එකයි.

ඉතින් බ්ලොග් එකට සුබ පැතුම්...

පාර කිවුවට මාතලන් ටත් බොහොම ස්තුතියි..Shehan Senadheerahttps://www.blogger.com/profile/12764754119854229565noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-49388371875602901512014-04-04T08:15:38.995-07:002014-04-04T08:15:38.995-07:00ඔත්තුව දුන්නේ උඩින් කොමෙන්ට් කරලා තියෙන කෙනා.. බොහ...ඔත්තුව දුන්නේ උඩින් කොමෙන්ට් කරලා තියෙන කෙනා.. බොහෝම සුන්දර බ්ලොග් අඩවියක්., මේකේ වටිනාකම, ආත්මතෘප්තියට ලියනා දෙයක් බව හොඳින් වැටහීමයි. මම ප්‍රසිද්දියක් ලබා දෙන්නම්. සින්ඩියෙත් එල්ලුවා.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5336808489108777703.post-21203145711015596222014-04-04T04:38:09.773-07:002014-04-04T04:38:09.773-07:00කාලෙකට පස්සේ දැඛපු හොඳම බ්ලොග් සටහන මේක වෙනන් ඕනේ....කාලෙකට පස්සේ දැඛපු හොඳම බ්ලොග් සටහන මේක වෙනන් ඕනේ. කොටින්ම මේක ලියවෙලා තියෙන විදිහට මාත් මේ පරිසරයටම ගියා වගේ දැනුනා. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com