Saturday, June 23, 2012

මලට බඹරෙකු  සේ...........

මං..........


මං.....................................


පුංචිම 

පුංචි
තරුවක් 
විතරයි
ඔබගෙ අහසේ.....................................




මල් පිපුණ වසන්තේ උදැහැනක්.....
මගේ ලග තියෙනවා සේ දැනෙයි..............
ආදරේ සුන්දර මිහිරකින්........
ඔබ මගේ ලග නිතොර රෑදෙන විට...................

පේරාදෙණිය විශ්ව විද්‍යාලීය මල් ගොමු......................





හාදු වරුසා..................




ඔබේ තොල්පෙති
මගේ තොල් හා එකට එක් කොට...............
එන්න සොදුරිය
අපේ උණුසුම් .............
හාදු වරුසා වස්සවන්නට......................







හාදු වරුසාව



මේ හාදු වරුසාව
ඔබ කොපුල් තල මතට
පතිත වන්නට ......බලා .....
දුක් සුසුම් දරාගෙන උන්නා....
නියං කාලය ගෙවී
වැහි කෝඩයක්වෙලා
නුඹේ මුව සිඹ
තෙමා වැටුණා......
ඒ හාදු වරුසාව
නුඹට ගංවතුරක්ද
පුංචි හිරිකඩයක් ද
හිත හිතා.....හිත හිතා ඉන්නා.....



නදී.........................................

ඔයා දන්නවද?


ඔයා දන්නවද?

මං ඔයාට
මේ තරමට
ආදරය කලේ
ඔයා මට
එක බින්දුවක්වත්
ආදරේ නෑ කියල
දැනගෙන.....

කඳුළු සහ සිනාවන්



ආ.................
මෙන්න

ඔයාගෙ හිනා අහුරයි
කඳුළු සාගරයයි...............

අරගෙන යන්න

මේ තරම්
දරාගෙන
ඉවසගෙන
හිටියනේ මම.................





Thursday, June 21, 2012

ක‍ඳු හිස




කන්දකි ඔබගෙ සිත......

තරණය කරමි කදු හිස
එහෙත් මා හිතවත
තරණය කල නොහැක
ඔබ සිත............









අපි දෙන්නා සහ තවත් කෙනෙක්....

මේ ජිවිතේ 
මා පෙම් බැන්දෙ
ඔබට පමණක් නොවෙයි........

ඔබට පෙම් බැන්දෙ 
මා පමණක් නොවෙයි....

කියන්න...

ඔබ පෙම් බැන්දෙ කාටද?...........










Thursday, June 14, 2012

එන්න........

විකසිත වන හිරැ....
ආරාධනා කරන ළහිරැ කිරණ සමගින් .......
එන්න ඩිංගිත්තක්......
සිනා අහුරකුත් අරගෙන..
අපි අපිම වෙන .........
අපේම කතාවන්
අපේම හිනාවන්
අපේම විහිලු
අපේම සරදම්
හැම අතම විහිදෙන....
සුන්දර උදෑසනකට

ආරාධනායයි..................

එන්න..... හිස් දෑතකින්
ගෙනියන්න ආදරේ